ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය රනිල්ට

ජූලි 20, 2022

    අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ දී ලංකා කම්කරු කොංග්‍රසය රනිල් වික්‍රමසිංහට සහය දීමට තීරණය කර තිබේ.

    එම පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් Twitter පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

    Geevan

    Latest News