කුරුවිට,එරත්න මාර්ගයේ එක්නැලිගොඩ වලව්ව අසළ දී ගෑස් සිලින්ඩර් පටවාගත් ලොරියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක් විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ ද (ගස්වල අතු කපමින් සිටි) ඔවුන් පැමිණි ලොරි රථයේ ද ගැටී අනතුරට ලක්වීමෙන් දෙදෙනෙක් මියගොස් තිබේ.

මහියංගනය - පොළොන්නරුව මාර්ගයේ පැලෑටියාව ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉකුත්දා බොරැල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කිරීමේ සිද්ධියේ සැකකරුවන් 8කට එරෙහිව සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයකට නඩු පැවරිය හැකිබව විමර්ශන නිලධාරීන් මහාධිකරණයට දන්වා තිබේ.

Update : දිමුත් කරුණාරත්න ගමන් ගත් වාහනය අද අළුයම ත්‍රීරෝද රථයක ගැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

වාරියපොල මාමුණුව ප‍්‍රදේශයේදී අද (30) සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.

එරාවුර්, වාලච්චෙන මාර්ගයේ චන්දාරමුල්ල අම්මාන් කෝවිල අසළ දී යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තිදෙනෙක් මියගොස් තිබේ.

පුත්තලම,නාගවිල්ලුව ප්‍රදේශයේ දී අද(18) අළුයම 1.45ට වෑන් රථයක් ටිපර් රථයක ගැටීමෙන් සිව් දෙනෙක් මියගොස් තිබේ.

පොල්ගහවෙල මැදලන්ද ප්‍රදේශයේ දී ත්‍රීවීල් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වේ.

අනුරාධපුර බන්ධනාගාරය අසළ දී කාන්තාවන් දෙදෙනෙකු ගමන් කළ යතුරු පැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්තට ඇප ලබා දී තිබේ.

කොළඹ සිට නුවරඑලිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් කොමර්ෂල් ප්‍රදේශයේ දී ගාල් කර තිබු  ලොරි රථයක පිටුපස ගැටි අනතුරට ලක්ව තිබේ. 

Latest News