මහනුවර ලස්සන කරන රොබරෝසියා (වීඩියෝ)

මාර් 04, 2019

    මේ දිනවල මහනුවර නගරයට පැමිණෙන්නන්ට අලංකාර දර්ශනයක් දැකගත හැකියි. ඒ නගරයේ මග දෙපස ඇති රොබරෝසියා ශාකවල පිපුණු මල් නිසයි.

    ඊට දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ශයක් හිමිව ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.

    Last modified on සදුදා, 04 මාර්තු 2019 19:05

    Latest News