බ්‍රසීලය හැඩකරමින් “රියෝ“ ඇරඹේ

මාර් 03, 2019

    බ්‍රසීලයේ සුප්‍රසිද්ධ රියෝ සැණකෙළිය පසුගියදා ආරම්භ විය.

    එය පැවැත්වෙන්නේ එරට රියෝ ද ජෙනයිරෝ නුවරයි. බ්‍රසීලයේ නර්තන පාසල්වල සැණකෙළියක් වන මෙය සෑම වසරකම පැවැත්වේ. වර්ණවත් සහ ආකර්ශනීය නර්ථනාංග රැසකින් එය සමන්විත වේ.

    අතිවිශාල සංචාරකයින් පිරිසක් සෑම වසරකම සැණකෙළිය නැරඹීම සඳහා බ්‍රසීලයට පැමිණෙන අතර, එය මේ මස 9 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

    Last modified on ඉරිදා, 03 මාර්තු 2019 14:41

    Latest News