ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට ජීවිත අවදානම නොසලකා දැඩි කැපවීමෙන් කළ මෙහෙවර උදෙසා පොලිස් නිලධාරීන්ට විශේෂ ත්‍යාග මුදලක් පිරි නැමීමට තීරණය කර තිබේ.
එගොඩඋයන,මෝදර අළුත් පාලම අසල ස්ථාපිත කර ඇති දිස්ත්‍රික් මායිම් මාර්ග බාධකයේ දී ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් අන නොතකා ධාවනය වු මෝටර් රථයකට වෙඩි තැබීමක් සිදු කර තිබේ.
දිස්ත්‍රික්ක 8කට හැර සෙසු ප්‍රදේශවල ඇඳිරි නීතිය අද උදෑසන 6.00ට ඉවත් කෙරිණ. එය දහවල් 2.00 සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
දිවයින පුරා පොලිස් නිලධාරීන් 45,000 කට ආසන්න පිරිසක් රාජකාරී සඳහා යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
දිවයිනටම බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.
ඉදිරි මහමැතිවරණය සඳහා නාම යෝජනා බාරගන්නා කාලය තුළ විශේෂ පොලිස් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයා විසින් 2019.07.15 වන දින සිට බලපැවැත්වෙන පරිදි පොලිස් නිලධාරීන් කීපදෙනෙකුට උසස් විම් ලබා දී තිබේ.
අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කහවත්ත පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිළධාරින් 27 දෙනෙකු ස්ථාන මාරුකර තිබේ.