ඇඳිරි නීතිය කඩකන්නන් සොයා තවදුරටත් වැටලීම්

මැයි 02, 2020

    ඇඳිරිනීති කාලසීමාව තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 43,459ක් අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    නීතිය කඩ කළ පුද්ගලයින් 43,459ක් අත්අඩංගුවට ගෙන තිබේ. එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන ගණන 11,246ක්. ඇදිරි නීතිය කඩ කල පුද්ගලයින් සොයා තවදුරටත් වැටලීමි ස්දුකරන බව පොලීසිය පවසයි.

    Last modified on සෙනසුරාදා, 02 මැයි 2020 08:59

    Latest News