ගල්කිස්ස කැලෑ ප්‍රදේශයකින් පිස්තෝල කිහිපයක් හමුවේ

අගෝ 02, 2020

    ගල්කිස්ස පොලිස් වසමේ, ඉදිගහදෙනිය ප්‍රදේශයේ ඇළ මාර්ගයකට යාබද කැලෑ ප්‍රදේශයක දමා ගොස් තිබියදී පිස්තෝල 4ක් හා මැගසින් 08ක් සොයාගෙන තිබේ.  අද (02) දින උදෑසන 10.30ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මේවා සොයාගෙන තිබේ. 

    කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

    Last modified on ඉරිදා, 02 අගෝස්තු 2020 16:39

    Latest News