ප්‍රංශ අගමැති එඩුවා ෆිලිප් අද සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ පසුගිය ඉරිදා පැවති පළාත් පාලන මැතිවරණයේදී.
බ්‍රසීලයේ කොරෝනා වෛරසයෙන් අසරණව සිටින ආදිවාසී ජනතාවට සහය දැක්වීම සඳහා හමුදාව යෙදවීමට එරට රජය පියවර ගෙන තිබේ.
ලොව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට එක් කෝටි අනූ අට ලක්ෂය ඉක්මවා ගිහින්.
අභිරහස් ලෙස අලි මියයාමේ පුවතක් අප්‍රිකාවෙන් වාර්තා වේ.
ගෝලීය සංචාරක කර්මාන්තයට අවම වශයෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.2ක අලාභයක් සිදු ව ඇතැයි එක්සත් ජාතීන්ගේ වෙළඳාම හා සංවර්ධනය පිළිබඳ සමුළුව ඊයේ (01) වාර්තාවක් නිකුත් කරමින් පැවසීය.
නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති දැඩි සෞඛ්‍ය නීති රීති උල්ලංඝණය කරමින් විවාහ උත්සවයක් පැවැත්වූ පවුලකට ඉන්දීය රජයේ බලධාරීන් විසින් රුපියල් ලක්ෂ 06 ක දඩයක් පනවා තිබෙනවා.
චීනය සහ ඇමෙරිකාව අතර දිනෙන් දින උණුසුම් වන තත්ත්වය මත ඕස්ට්‍රේලියාව සිය ආරක්ෂක රැකවල් තර කිරීමට කටයුතු කර තිබෙනවා.
නව්‍ය කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සියලු දෙනාගේ වගකිමක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
හොංකොං රාජ්‍යයට බලපෑම් කළ හැකි ආකාරයට චීනය සම්මත කරගත් නව නීතිය සම්බන්ධයෙන් යුරෝපා සංගමය, නේටෝ සංවිධානය සහ එංගලන්තය විරෝධය පළකර තිබෙනවා.
මියන්මාරයේ පතලක් තුළ සිදුවූ නාය යෑමකින් 113 කු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලොව කොරෝනා මරණ සංඛ්‍යාව පන් ලක්ෂ 19,000 ඉක්මවා ගොස් තිබේ. වෛරසයෙන් දකුණු අමෙරිකානු කලාපයේ වැඩිම බලපෑම් එල්ල වූ බ්‍රසීලයේ සමස්ත මරණ සංඛ්‍යාව අද 60,000 ඉක්මවා ගොස් තිබේ.
සංචාරකයන් සඳහා පනවා තිබූ සීමා දීර්ඝ කිරිමට කැනඩාව තීරණය කර ඇත.
ඉරානයේ පිපිරීමකින් දහනව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉරානයට පනවා ඇති සම්බාධක වැඩිකරන බව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණය රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සඳහන් කර සටී
ඉන්දියානු රජය චීන මෘදුකාංග හා සමාජජාල සිය රට තුළ තහනම් කිරිම හේතුවෙන් ඒ සම්බන්ධ පරිශීලකයන් දැඩි අපහසුතාවයකට පත්ව සිටියි.
අමෙරිකාවේ කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව විසිහත් ලක්ෂ 27,000 ඉක්මවා ගොස් තිබේ.
කොවිඩ් රෝගීන් වෙනුවෙන් ඉදි වුණු ලොව ලොකුම තාවකාලික රෝහල ලෙස සැලකෙන සර්දාර් පටෙල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය පසුගිය දා ඉන්දියාවේ දිල්ලි නුවර දී විවෘත කෙරිණ.
ඌරන් මගින් ව්‍යාප්ත වන වෛරසයක් පිළිබද පුවතක් චීනයෙන් වාර්තා වේ.
ඉරානය, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ.