රුසියාවේ COVID එන්නතට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය

ඔක් 15, 2020

    කොරෝනා වෛරසය සඳහා රුසියාව නිපද වූ දෙවන එන්නතට ද එරට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව තිබෙනවා.

    ව්ලැඩිමීර් පුටීන් ජනාධිපතිවරයායි මේ බව නිවේදනය කළේ.

    රුසියාව කොරෝනා වෛරසයට එරෙහි පළමු එන්නත ද මීට සති කිහිපයකට පෙරදී හඳුන්වා දී ඇත.

     

    Latest News