යුරෝපය නව සංචාරක මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරයි

ඔක් 14, 2020

    නව සංචාරක මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට යුරෝපා සංගමය තීරණය කරයි.

    සාමාජිකයන් 27ම ඊට එකඟත්වය පළකර ඇත.

    කොවිඩ් - 19 ව්‍යප්තිය පාලනය පදනම් කරගනිමින් සංචාරක කටයුතු සිදුකිරිමයි අපේක්ෂාව වන්නේ.

    එය සාමාජික රටවල පුරවැසියන්ට පමණක් මූලික කරගෙනයි කි‍්‍රයාත්මක වන්නේ.

    පසුගිය කාලයේදී යුරෝපා කළාපය සිය දේශසීමා වසා දැමීමටයි කටයුතු කළේ.

    නව වැඩසටහන යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට මූලිකත්වය දෙමින් රටවල් අතර ගමන් කිිරීමට පහසුකම් සළසා ඇත.

     

    Latest News