කුමාර් සානුටත් කොරෝනා

ඔක් 16, 2020

    සුප්‍රකට හොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායක කුමාර් සානු හට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

    කුමාර් සානුගේ කාර්ය මණ්ඩලය ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙම පුවත සත්‍ය බවට සනාථ කර තිබෙනවා.

    කුමාර් සානු සිය බිරිඳ සහ දරුවන් සමග මෙම මස 14 වෙනිදා අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් බලා පිටත්ව යාමට නියමිතව තිබු අතර ඇතිවූ නවතම තත්ත්වය හමුවේ එය නතර කර තිබෙනවා.

    Latest News