මානව හිමිකම් කවුන්සලයට රුසියාව හා චීනය තේරෙයි

ඔක් 14, 2020

    ජගත් සංවිධාන මානව හිමිකම් කවුන්සිලයට රුසියාව හා චීනය තේරි පත් විය.

    සෞදි අරාබිය ඒ සඳහා පත් වී නොමැති බවයි, වාර්තා වන්නේ.

    කවුන්සිලයේ සාමාජික රටවලට ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍ය ඇතුළු තවත් රටවල් 47 ක් නැවත තේරි පත්ව තිබෙනවා.

    ඒ වසර දෙකක කාලයක් සඳහායි.

    ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් සුරක්ෂිත කිරිම සඳහා ගත යුතු කි‍්‍රයාමාර්ග ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව සාමාජිකයන්ගේ අවධානය යොමු වී ඇති බවයි, ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

    Latest News