රුසියානු අභ්‍යවකාශ යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ලඟා වෙයි

ඔක් 18, 2020

    රුසියානු හා ඇමරිකානු ගගනගාමීන් තිදෙනෙකු රැගත් MS - 17 රුසියානු අභ්‍යවකාශ යානය පසුගිය 14වැනිදා කසකස්තානයේ සිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) වෙත කක්ෂගත කර තිබේ.

    පැය 3යි විනාඩි 3කට පසුව එම අභ්‍යවකාශ යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ලඟාවී එය සමඟ සම්බන්ධව ඇත.

    එය නව ලෝක වාර්තාවකි.

    Latest News