ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

ඔක් 19, 2020

    ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතී.

    ගත වූ පැය 24 ට එරටින් හමු වූ වෛරස ආසාදිතයින් 55,511ත් සමඟ ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හැත්තෑ පන්ලක්ෂ පනස් දහසකට ආසන්නවේ.

    ඊයේ දිනයේදී ඉන්දියාවේ කොරෝනා මරණ 578ක් ද සිදුව ඇති බවයි, වාර්තා වන්නේ.

    ඒ සමඟින් එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 114,642ක් දක්වා ඉහළට.

    Latest News