තායිවානයේ හදිසි තත්වයක්

ඔක් 15, 2020

    තායිවානයේ හදිසි තත්වයක් ප‍්‍රකාශයකට පත්කර තිබෙනවා.

    ඒ එරට රජයට එරෙහිව උත්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ වීමත් සමඟ.

    විශාල පිරිසක් බැංකොක් නගරයට පැමිණෙමින් විරෝධාතාවයේ නියලෙන බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ.

    තායි රජුගේ බලතල සිමා කිීරීම, අග‍්‍රාමාත්‍ය ප‍්‍රයුත් චාන් ඕචාට ඉල්ලා අස්වන ලෙස බලකිීරීම ඇතුළු කරුණු ගණනාවක් මුල් කරගනිමින් උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වෙනවා.

    ඔවුන් අග‍්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටින බවයි, විදෙස් වාර්තා ප‍්‍රකාශ කරන්නේ.

     

    Latest News