මෙරට ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් ලීටර් ලක්ෂ 3 බැගින් සතිපතා ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

'කොවිඩ් – 19' රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය සායනික ඔක්සිජන් ලීටර් ලක්ෂ තුන (300,000) බැගින් සතිපතා ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

'කොවිඩ් -19' රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඔක්සිජන් ලීටර 360,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඉන්දිය රජයෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්ෂිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව අද අලුයම (17) ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දියාවේ චෙන්නායි වරාය බලා පිටත්ව ගොස් තිබේ.

මෙරට කොවිඩ් -19. ප්‍රතිකාර මධ්‍යස්ථානවල අවශ්‍යතා සඳහා ඔක්සිජන් මෙට්‍රික්ටොන් 100ක් ඉන්දියාවෙන් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

රට තුළ රෝගීන්ගේ භාවිතය සඳහා ඔක්සිජන් හිඟයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණෙන් ඇණවුම් කළ 'ජම්බෝ සිලින්ඩර' පළමු තොගය අද (14) දිනයේ ලැබුණු බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඉන්දියාවේ දිල්ලි අගනගරය ඇතුළු ඇතැම් නගරයන්හි රෝහල්වල නේවාසික රෝගී ධාරිතාව උපරිම මට්ටමට වඩා පිරීගොස් ඇතැයි,වාර්තා වෙයි. මේ හේතුවෙන් කොරෝනා රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුව ඇත.

Latest News