මෙරටින් තවත් කොවිඩ් මරණ 74ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 19 කෝටිය ඉක්මවා තිබේ. දෛනිකව වාර්තාවන ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ පනස් දහසකට වැඩි බවයි, වාර්තා වන්නේ.

තවත් කොවිඩ් මරණ 41ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට ගෝලීයව මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 40 ලක්ෂ 26,000 ඉක්මවා ගොස් තිබේ.

කොරෝනා ගෝලීය සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට 18 කෝටි 25 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. 

මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 3,030ක් ලෙස වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරටින් තවත් කොරෝනා මරණ 67 ක් ඊයේ දිනය තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මැයි 17 වනදා සිට ජුනි 01 වනදා දක්වා සිදුවූ කොවිඩ් මරණ 39ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (02) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

කොවිඩ් ආසාදනය වූ තවත් ආසාදිතයින් 36දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවා තිබේ.

Latest News