මෙරට කොවිඩ් මරණ 3000 ඉක්මවයි

ජූනි 30, 2021

    මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 3,030ක් ලෙස වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

    ඒ අනූව ජුනි 28 වැනිදා කොවිඩ් මරණ 45ක් වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාව තුළ සිදු වූ සමස්ත මරණ ගණන 3000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

    එම මරණ 45න් 24 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 21 දෙනා පිරිමි පුද්ගලයින් වන බව සදහන් වෙයි.

    Latest News