ඒ, එරට ජනාධිපතිවරයා ප්රමුඛ නිලධාරීන් ගත් මෙම පියවර හේතුවෙන්. ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තාහි ඇති වාහන තදබදය හා ජනාවාස අධිකවීම හේතුවෙන් මෙම තීරණය ගැනිණ. නව අගනුවර නැගෙනහිර කාලිමන්තන් ප්රදේශයට ගෙනයාම හේතුවෙන් එහි ඇති සශ්රීක වනාන්තර හා ආරක්ෂිත සතුන් සඳහා එය තර්ජනයක් වී තිබේ.
විශේෂයෙන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ඔරන්ඔටන්වරු සඳහා මෙය යහපත් තීරණයක් නොවන බව, සංරක්ෂකයන් මත පළ කරයි.