ජකර්තා මැරුවීමෙන් පාරිසරි ගැටලු රැසක්

සැප් 05, 2019

    ඉන්දුනීසියාවේ අගනුවර වනාන්තර කලාපයට ගෙනයාමේ තීරණය හේතුවෙන් පාරිසරික ගැටලු රැසක් හටගෙන ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඒ, එරට ජනාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් ගත් මෙම පියවර හේතුවෙන්. ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තාහි ඇති වාහන තදබදය හා ජනාවාස අධිකවීම හේතුවෙන් මෙම තීරණය ගැනිණ. නව අගනුවර නැගෙනහිර කාලිමන්තන් ප්‍රදේශයට ගෙනයාම හේතුවෙන් එහි ඇති සශ්‍රීක වනාන්තර හා ආරක්ෂිත සතුන් සඳහා එය තර්ජනයක් වී තිබේ.

    විශේෂයෙන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ඔරන්ඔටන්වරු සඳහා මෙය යහපත් තීරණයක් නොවන බව, සංරක්ෂකයන් මත පළ කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2019 09:28

    Latest News