ආරක්ෂක ලේකම්වරිය ඉල්ලා අස්වෙයි

අප්‍රේ 08, 2019

    අමෙරිකාවේ අභ්‍යන්තර ආරක්ෂක කටයුතු පිළිබඳ ලේකම් කර්සටන් නීල්සන් මහත්මිය ඉල්ලා අස්වී තිබේ.

    ඇය ඊට හේතුවක් දක්වා නොමැත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැක්සිකානු දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඇත්වූ ගැටලු හේතුවෙන් ඇය ඉල්ලා අස්වන බවයි. ලේකම්වරිය 2017 වසරේ ජනවාරි මස සිට මෙම ධූර්යේ කටයුතු කළාය. ඇය, ඉකුත් වසරක පමණ කාලයක සිට මතභේදවලට මුහුණ දෙමින් ධූරයේ කටයුතු කළ බවයි ඇතැම් මාධ්‍ය වාර්තා කරනනේ. ඉල්ලා අස්වීම නිවේදනය කරමින් ඇය කියා සිටියේ, එම ධුරයේ කටයුතු කිරීමට ලැබීම තමාට ගෞරවයක් බවයි.

    Last modified on සදුදා, 08 අප්‍රේල් 2019 08:24

    Latest News