තම රට කොවිඩ් අර්බුදයෙන් ජය ගත් බව, උතුරු කොරියාව කියයි

අගෝ 11, 2022

    තම රට කොවිඩ් අර්බුදයෙන් ජය ගත් බව, උතුරු කොරියාව සඳහන් කරනවා.

    වෛරස ව්‍යාප්තිය වැලැක්වීම සඳහා යොදවා තිබූ සියලුම ‍නීතිරීති ඉවත් කිරීමට ද උතුරු කොරියාව පියවර ගෙන තිබෙනවා.

    උතුරු කොරියානු ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ සඳහන් කර සිටියේ, තම රට කොරෝනාට එරෙහි යුද්ධය ජයග්‍රහණය කළ බවයි.

    එසේම, උතුරු කොරියාව චෝදනා කරන්නේ, දකුණු කොරියාවේ සිට මෙම වෛරසය තම රටට ඇතුළු වූ බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 11 අගෝස්තු 2022 12:41

    Latest News