ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූ කම්පනයක්

ජූනි 22, 2022

    ඇෆ්ගනිස්තානයේ රික්ටර් මාපකයේ 6.1 ක ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    භූ කම්පනයෙන් පුද්ගලියින් 250 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

    මෙම භූ කම්පනයෙන් 150 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    Last modified on බදාදා, 22 ජූනි 2022 12:52

    Latest News