කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

ජූනි 07, 2023

    සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (07) ආරම්භ වුණා.

    තරගය පැවැත්වෙන්නේ, හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී.

    එහි කාසියේ වාසිය හිමිකර ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායකයා සමත් වුණා.

    ඒ අනූව, ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

     

    Last modified on බදාදා, 07 ජූනි 2023 10:21

    Latest News