'ඔඩෙසා' නගරයට රුසියාවෙන් ප්‍රහාරයක්

ජූනි 22, 2022

    රුසියාව විසින් යුක්‍රේනයේ ඔඩෙසා නගරය ආසන්නයේ පිහිටි ගුවන්තොටුපොළකට ඊයේ ප්‍රහාර එල්ල කර තිබේ.

    රුසියානු ආරක්ෂක අංශ පවසන්නේ, කළු මුහුදේ පිහිටි ගෑස් නිෂ්පාදන වේදිකාවකට යුක්‍රේන හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රහාරයන්ට ප්‍රති ප්‍රහාරයක් ලෙස මෙය සිදු කළ බවයි.
    එමෙන්ම, රුසියානු හමුදාව කර්කිච් ඇතුළු ප්‍රදේශ රැසකට ද මේ වන විට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

    Last modified on බදාදා, 22 ජූනි 2022 10:00

    Latest News