4,416,000 ඉක්මවූ කොවිඩ් මරණ

අගෝ 20, 2021

    ඊයේ දවසේ දී ගෝලීය වශයෙන් මිය ගිය පුද්ගල සංඛ්‍යාව 10,876ක්. අද වන විට සමස්ත මරණ සංඛ්‍යාව 4,416,000 ඉක්මවා තිබේ.

    720,000 ඉක්මවූ නව ආසාදිතයන් සංඛ්‍යාවක් ඊයේ ගෝලීයන වශයෙන් වාර්තා වීමත් සමග ගෝලීය සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 21,798,000 ඉක්මවා ඇති බව වාර්තා වෙයි.

    නැවතත් ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් ඇති අමෙරිකාවේ නැවතත් දිනකට 150,000 ඉක්මවූ නව ආසාදිතයන් පිරිසක් වාර්තා වෙයි. අද වන විට අමෙරිකාව තුළ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 38,231,000 ඉක්මවා ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වා දෙයි.

    වසංගත තත්වය ආරම්භයේ සිට මේ වන තෙක් 3,390,000කට වැඩි පිරිසක් වෛරසයෙන් සම්පූර්ණයෙන් සුවය ලබා තිබේ.

    මේ හේතුව නිසා එරට කොරෝනා වෛරසය හේතුවෙන් දිවිගලවා ගැනීමේ ප්‍රතිශතය 98.2%ක් වන බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි.

    Last modified on සිකුරාදා, 20 අගෝස්තු 2021 11:11

    Latest News