තවත් කොවිඩ් මරණ 15ක්

නොවැ 18, 2021

    ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 15ක් වාර්තා වී තිබේ.


    ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මේ දක්වා මියගොස් ඇති සමස්ත සංඛ්‍යාවද 14,072 ක් දක්වා ඉහළගොස් ඇත.

    18-deaths.jpg

     

    Latest News