ට්‍රම්ගේ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නැයි; අබ්දුල් මාදි කියයි

පෙබ 06, 2019

    අමෙරිකානු හමුදා ඉරාකයේ රැඳවීම සම්බන්ධයෙන්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙස, ඉරාක අගමැති අඩෙල් අබ්දුල් මාදි ඉල්ලා සිටියි.

    අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ඉරාකයේ බැග්ඩෑග් අගනුවර පුවත්පත් සාකච්ජාවකට සහභාගී වෙමින්. ඔහු කියා සිටියේ, ඉරාකයේ අභ්‍යන්තර අර්බුදවලට විසඳුම් සෙවීමට විදේශීය සහය අනවශ්‍ය බවයි.

    මේ වන විටත රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන, අයි.එස්.සටන්කාමීන් මර්දනය කිරීම සඳහා දේශීය හමුදාව පුහුණු කළ යුතු බව, ඔහු කියා සිටියි. 

     

    Last modified on බදාදා, 06 පෙබරවාරි 2019 16:16

    Latest News