ලොව පුරා කොවිඩ් මරණ 835,000 ඉක්මවයි

අගෝ 29, 2020

    ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 24,637,478ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (29) අලුයම වාර්තා කරයි.

    එසේම, මේ වන විට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව 835,092ක් බව ද කොරෝනා තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවන් පෙන්දා දෙයි. කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 16,108,272කට ආසන්න පිරිසක් මේ වන විට සම්පූර්ණ සුවය ලබා තිබේ.

    Last modified on සෙනසුරාදා, 29 අගෝස්තු 2020 09:58

    Latest News