“බ්ලැක් පැන්තර්“ ජිවිතයට සමුදෙයි

අගෝ 29, 2020

    2018 වසරේ සුප්‍රකට “බ්ලැක් පැන්තර්“ චිත්‍රපටයේ රඟපෑ චැඩ්වික් බොස්මන් පිළිකා රෝගයෙන් මියගොස් තිබේ. 

    පිළිකා රෝගය උස්සන්න වීමෙන් ඔහු මියගිය බව පවුලේ ඥාතීන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ. 2013 වසරේ බේස්බෝල් ශුර ජැකි රොබින්සන්ගේ චරිතයට පණ පෙවීමෙන් ඔහු වඩාත් ජනප්‍රිය විය. 

    ලොස් ඇන්ජලීස් නුවර සිය නිවසේ මිය යනවිට චැඩ්වික් බොස්මන්ගේ වයස අවුරුදු 43කි.

    Latest News