ගෝලීය කොවිඩ් ආසාදිතයින් එක්කෝටි හැට ලක්‍ෂ 93,000 ඉක්මවයි

ජූලි 29, 2020

    ගෝලීය කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව එක්කෝටි හැට ලක්‍ෂ 93,000 ඉක්මවා තිබේ.

    මරණ සංඛ්‍යාව හය ලක්‍ෂ 63,000ක්.

    තවමත් කොරෝනා ආසාදිතයින් වැඩිම රට වන්නේ අමෙරිකාවයි. එය 44 ලක්‍ෂයක් පමණ වේ. බ්‍රසීලය, ඉන්දියාව හා රුසියාව ද අවදානම් තත්වයකයි පසුවන්නේ.

    Latest News