මෙක්සිකෝවත් කොවිඩ් අවදානම් රටක් වෙයි

ජූලි 29, 2020

    කොරෝනා වෛරසය පැතිර යන රටවල් අතරින් මෙක්සිකෝ රාජ්‍ය අවදානම් තත්වයේ පසුවන තවත් රටක් බවට පත්ව තිබේ.

    ආසාදිතයන් සංඛ්‍යාව ලක්‍ෂ 04 ඉක්මවිය. නව ආසාදිතයින් 4,973ක් ගතවූ පැය 24 තුළ හඳුනා ගැනුණි. අද තවත් 7,208ක් හඳුනාගත් බව එරට සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ මියගිය සංඛ්‍යාව 1,204ක්. 96,000කට වැඩි පිරිසක් තවමත් ප්‍රතිකාර ලබයි.

    Latest News