කොරෝනා වෛරසයෙන් පේරු රාජ්‍යයට දැඩි බලපෑම්

මැයි 25, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් දකුණු අමෙරිකානු කලාපයේ ඉහළ බලපෑමක් එල්ලවී ඇත්තේ පේරු රාජ්‍යයටයි.

    කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 4,205ක්. මරණ සංඛ්‍යාව 83ක්.

    Latest News