ලොව කොවිඩ්19 ආසාදිතයින් එක්කෝටි 11 ලක්ෂය ඉක්මවයි

ජූලි 04, 2020

    ගෝලීය වශයෙන් අද වනවිට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි 11ස් ලක්‍ෂය ඉක්මවා තිබේ.

    ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව පන් ලක්‍ෂයකට අධිකයි. සුවය ලබා සිටින පිරිස 63න් ලක්‍ෂය ඉක්මවයි.

    Latest News