මෙක්සිකෝවෙන් ඉකුත් පැය 24 තුළ කොරෝනා ආසාදිතයන් 4599ක්

ජූනි 18, 2020

    මෙක්සිකෝවෙන් ඉකුත් පැය 24 තුළ අලුතින් කොරෝනා ආසාදිතයන් 4599 දෙනෙකු හඳුනාගෙන තිබේ.

    එම කාලසීමාවේ දී සිදුවූ කොරෝනා මරණ 730ත් සමඟ මෙක්සිකෝවේ සමස්ත මරණ සංඛ්‍යාව 19,000 ඉක්මවයි.

    Latest News