බ්‍රසීලයෙන් වාර්තාවන ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්‍ෂ 09 ඉක්මවයි

ජූනි 17, 2020

    බ්‍රසීලයෙන් වාර්තාවන ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්‍ෂ 09 ඉක්මවා තිබේ.

    ඒ එරටින් වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් 37,275ත් සමඟින්. කොරෝනා වෛරසය ශීග්‍ර ලෙස පැතිර යන රටවල් අතරින් දෙවැනි ස්ථානයේ පසුවන්නේ, බ්‍රසීලයයි. එරට මියගිය සංඛ්‍යාව 45,456 දෙනෙක්. රට තුළ දෛනික රාජකාරී ආරම්භ කර තිබේ. මෑතක දී සිට දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 20,000 දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News