ගතවූ පැය 24 තුළ ලෝක කොවිඩ්-19 රෝගීන් 142,557ක්

ජූනි 17, 2020

    ගතවූ පැය 24 තුළ ගෝලීය වශයෙන් වාර්තා වන කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 142,557කින් ඉහළ ගොස් තිබේ.

    ඒ සමඟ සමස්ත රෝගීන් සංඛ්‍යාව අසූ දෙලක්‍ෂය ඉක්මවා තිබේ.

    සමස්ත මරණ සංඛ්‍යාව හාර ලක්‍ෂ 46,122ක්. රෝගය පැතිර යන රටවල් අතරින් සම්පූර්ණ සුවය ලැබූ පිරිස 43 ලක්‍ෂ 21,388ක් ලෙස වාර්තා වේ.

    Latest News