ලොවපුරා කෙරෝනා ආසාදිත පිරිස හතලිස් හත් ලක්ෂ විසිදහස ඉක්මවයි

මැයි 17, 2020

    ලොව පුරා රටවල් හා බල ප්‍රදේශ 213ක ව්‍යාප්තවී ඇති කෙරෝනා වෛරසයෙන් දැනට වාර්තා වන සමස්ත ආසාදිත පිරිස හතළිස් හත් ලක්‍ෂ 20,000කට අධිකයි.

    සමස්ත ගෝලීය මරණ සංඛ්‍යාව තුන් ලක්‍ෂ 13න් දහස ඉක්මවා ඇත. ලොව පුරා 18 ලක්‍ෂයකට අධික පිරිසක් පූර්ණ සුවය ලබා සිටී.

    Latest News