කොරෝනා ලෝක තත්වය

අප්‍රේ 16, 2020

    ලොව පුරා කොරෝනා නිසා මියගිය සංඛ්‍යාව 135,662 කි.

    ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,097,101 ක්.

    ලොවපුරා කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ සමස්ත ගණන 523,365 ක් ලෙස දැක්විණ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්තු 11 වැනිදා ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කළේය.

    චීනයෙන් ආරම්භවී යුරෝපයට පැතිර ගිය කොරෝනා වයිරසයේ නව කේන්ද්‍රස්ථානයට බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

    ඇමෙරිකා එක්සත් ජනපදයෙන් කොරෝනා මරණ 28,554 ක් වාර්තා වන අතර සමස්ත ආසාදිතයන්ගේ ගණන 644,348 කි.

    Latest News