චිලී හි කොරොනා ආසාදිතයින් දැරිය හැකි උපරිම සීමාවට ආසන්නයි

මැයි 25, 2020

    චිලී රාජ්‍ය යේ සමස්ත කොරෝනා වෛරසයේ ආසාදිත සංඛ්‍යාව 69,000 ඉක්මවා ඇත.

    අලුතින් ආසාදිතයන් 3,709ක් හඳුනාගෙන ඇත. මරණ සංඛ්‍යාව 45ක්. එරට ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ, කොරෝනා වෛරසයේ ආසාදිතයන් හේතුවෙන් චිලී රාජ්‍යෙය් සෞඛ්‍ය පද්ධතිය ඊට දැරිය හැකි උපරිම සීමාව පසු කිරීමට ආසන්නව ඇති බවයි.

    Latest News