කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් වඳුරන් යොදා ගනිමින්

මැයි 24, 2020

    කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් වඳුරන් යොදා ගනිමින් අත්හදා බලා තිබේ.

    අමෙරිකාව කළ මේ අත්හදා බැලීම සාර්ථක වී ඇති බැවින් එහි ඉදිරි අදියර තවදුරටත් අත්හදා බැලීමට නියමිතයි.

    Latest News