ගත වූ පැය 24 තුල ජර්මනියෙන් නව කොරෝනා ආසාදිතයන් 638ක්

මැයි 19, 2020

    ගත වූ පැය 24 තුල ජර්මනියෙන්, නව කොරෝනා වෛරස් ආසාදිතයන් 638ක් සොයා ගැණින.

    රට තුළ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව එක්ලක්ෂ හැත්තෑහත්දහසක් ලෙස ඉහළ ගියේය. ජර්මනයේ මියගිය සංඛ්‍යාව 8,123ක්.

    Latest News