චීනයෙන් අද නව කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු සොයා ගනී

මැයි 19, 2020

    කොරෝනා වෛරසය පළමුවෙන් වාර්තා වූ රටවන චීනයෙන් අද නව ආසාදිතයන් 06 දෙනෙකු සොයා ගෙන තිබේ.

    ඔවුන්ගෙන් තිදෙනෙකු විදෙස් රටවල සිට පැමිණි අයයි. අනෙකුත් තිදෙනාගෙන් දෙදෙනෙකු ජිලිං පළාතෙන් හා එක් අයෙකු කුබෙයි පළාතෙන් හමු වී තිබේ. චීනය තුළ මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 82,960ක්.

    Latest News