දකුණු අප්‍රිකාවේ ජනතාව ආධාර ලබාගැනීමට දිගු පෝලිම්වල

මැයි 18, 2020

    දකුණු අප්‍රිකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් අසරණ වූ ජනතාව ආධාර ලබාගැනීමට කිලෝ මීටර් ගණනාවක් දිගු පෝලිම්වල රැස්ව සිටියේය.

    එහිදී ආධාර මලු දස දහසක් පමණ බෙදාදුන් බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Latest News