ජපානයේ ආර්ථිකය විශාල වශයෙන් පසුබෑමකට

මැයි 18, 2020

    ජපානයේ ආර්ථිකය විශාල වශයෙන් පසුබෑමකට ලක්ව තිබේ.

    එය පළමුවැනි මාස 03 තුළ 3.4%කින් පහත බැස ඇති බව වාර්තාවේ. මෙය 2015න් පසු ජපාන ආර්ථිකයට එල්ල වූ බරපතලම පසුබෑමයි.

    Latest News