බෙල්ජියමේ අගමැතිට නිහඬ විරෝධයක්

මැයි 18, 2020

    බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ ශාන්ත පියරේ රෝහල් කාර්ය මණ්ඩලය එරට අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නිහඬ විරෝධතාවක් පැවැත්විය.

    ඒ, ඔහු රෝහලට පැමිණි අවස්ථාවේ. බෙල්ජියම් රජය කොරෝනා වසංගතය නිසි පරිදි පාලනය නොකළ බව, රෝහල් කාර්ය මණ්ඩලය චෝදනා කරයි.

    Latest News