ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්‍ෂ 48ක්

මැයි 18, 2020

    ලොව පුරා මේ වනවිට කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්‍ෂ 48 ඉක්මවා තිබේ.

    මරණ සංඛ්‍යාව 317,000කට අධිකය. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1,867,000 ඉක්මවා තිබේ.

    Latest News