අමෙරිකාවේ කොරෝනා නිසා ඇති වූ ආර්ථික අවපාතය 2021 වසර දක්වා

මැයි 18, 2020

    අමෙරිකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් ඇති වූ ආර්ථික අවපාතය 2021 වසර අවසාන වනතෙක් පවතින ඇති බවට එරට රාජ්‍ය භාණ්ඩාගාර ප්‍රධානියා අනතුරු අඟවයි.

    එරට ආර්ථිකයට 20%ත්-30%ත් අතර බලපෑමක් ඇති වනු ඇති බව ඔහු පවසයි. අමෙරිකාවේ මේ වනවිට රැකියා අහිමිවී ඇති සංඛ්‍යාව තුන් කෝටි හැට ලක්‍ෂය ඉක්මවයි.

    Latest News