බ්‍රසීලයේ, සාවෝ පෝලෝ නගරයේ ICU 90%කින් පමණ පිරී ගොස්

මැයි 18, 2020

    බ්‍රසීලයේ, සාවෝ පෝලෝ නගරයේ සෞඛ්‍ය සේවය කඩා වැටීමට ආසන්න බව, එරට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි.

    මේ වනවිට නගරයේ දැඩි සත්කාර ඒකක 90%කින් පමණ පිරී ගොස් ඇති බව වාර්තාවේ.

    සාවෝ පෝලෝ නගරය බ්‍රසීල යේ කොරෝනා වෛරසයෙන් දරුණුවටම පීඩා විඳින නගරයක්. එම නගරයෙන් පමණක් මරණ තුන් දහසකට අධික ප්‍රමාණයක් වාර්තා වේ. මේ වනවිට ලොව බ්‍රසීලය, මේ වනවිට වැඩිම කොරෝනා රෝගීන් වාර්තාවන සිව්වන රට බවට පත්ව තිබේ.

    Latest News