බ්‍රසීලයම වෙලාගත් ලැව්ගින්න

අගෝ 26, 2024
    බ්‍රසීලයේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් එහි නගර 30කට පමණ අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

    සාවෝපෝලෝ ප්‍රාන්ත රජය මේ නිසා විශේෂ මණ්ඩලයක් ද පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

    දෙදෙනෙකු මියගොස් ඇති අතර ‍සාවෝපෝ‍ලෝ නගරය ඝණ අළු දුමාරයකින් වැසී ගොස් තිබෙනවා.
    ඉහළ යන උෂ්ණත්වය සහ අඩු ආර්දතාවය ප්‍රදේශයේ ලැව් ගිනි ව්‍යාප්තියට දැඩි ලෙස බලපා තිබෙනවා. බලධාරින් පවසන්නේ, පවතින තත්ත්වය පාලනයට ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවයි.

    Latest News