පැය 24ට රුසියාවෙන් ආසාදිතයින් 10,598ක්

මැයි 15, 2020

    ගතවූ පැය 24ට ලොව වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාව වාර්තා කරමින් රුසියාවේ නව ආසාදිතයන් සංඛ්‍යාව 10,598ක් හඳුනාගෙන තිබේ.

    මුළු ආසාදිත සංඛ්‍යාව දෙලක්ෂ 62,843 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    ගතවූ පැය 24තුළ රුසියාවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 113ක් වන අතර ඒ අනූව මුළු මරණ සංඛ්‍යාව 2418 දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News